A / L 2022

 පරමාණුක   ව්‍යුහය

(Atomic Structure)


ඈත අතීතයේ සිට බොහෝ විද්‍යාඥයින් විසින් පරමාණුව පිළිබඳ පරීක්ෂණ සිදුකරනු ලැබූ අතර විවිධ පරමාණුක ආකෘතීන් පිළලිබඳ අදහස් ඉදිරිපත් කරන ලදී. ඉන් මූලිකම වශයෙන්



1)   ඩෝල්ටන්ගේපරමාණුක වාදය
2)   තොම්සන්ගේ ප්ලම් පුඩිම් ආකෘතිය
3)   රදර්ෆර්ඩ් ගේ පරමාණුක ආකෘතිය
4 )  බෝර්  පරමාණුක ආකෘතිය
5 )  නූතන පරමාණුක ආකෘතිය


 සැබැවින්ම පරමාණුව යනු කුමක්ද?




No comments:

Post a Comment

01.07.2020  දිනට අදාළ ප්‍රශ්න මෙම ලින්ක් එකෙන් ලබාගන්න කාලය පැය 2 https://drive.google.com/file/d/1eZFZREL0X4RjDgOMZ8-ouvqdQ5n0Icxw/view?...