spd ගොනු රසායනය
s ගොනුවේ ලෝහ අධික ප්‍රතික්‍රියාශීලී තාවයක් දක්වන බැවින් ස්වභාවයේ මුලද්‍රව්‍යයක් ලෙස හඳුනාගත නොහැක. පළමු කාණ්ඩයේ ලොව ක්ෂාර ලෝහ ලෙසද දෙවන කාණ්ඩයේ ලෝහ ක්ෂාරීය පාංශු ලෝහ ලෙසද හඳුන්වනු ලැබේ.පරමාණුක හා අයනික අරයන්ගේ විචලනය.
කාණ්ඩය ඔස්සේ පහලට යාමේදී පරමාණුක අරයන් වැඩිවන බැවින් ඉලෙක්ට්‍රොන පහසුවෙන් ඉවත් කර කැටායන සැදීමේ හැකියාව වැඩිවේ .එම නිසා ප්‍රතික්‍රියාශිලිත්වය කාණ්ඩයේ පහලට යාමේදී වැඩිවේ.
පළමු කාණ්ඩයේ ලෝහ වල ප්‍රතික්‍රියාශීලිත්වය
S ගොනුවේ රසායනය (පලමු කොටස )
No comments:
Post a Comment